, ,

කුමාරතුඟු ඇසුර

රු490.00

  • Author : අරිසෙන් අහුබුදු
  • Publisher : M.D Gunasena Publishers
  • Edition 2019
  • ISBN : 978-955-21-2812-7
  • 172 Pages

Availability: 1 in stock

Author : අරිසෙන් අහුබුදු

Publisher : M.D Gunasena Publishers

Edition 2019

ISBN : 978-955-21-2812-7

172 Pages

හෙළ බස – රැස – දෙස උදෙසා ඉහළ මැ මෙහෙවරක් කළ වියතාණන් ලෙස කුමාරතුඟු මුනිදස්හු මුළු දැයෙහි බුහමනට ලක් වැ සිටිති. එ තුමන් හෙළයට කළ ඒ නොසම, නොමියෙන මෙහෙවර අගයමින් නොයෙක් තැනැත්තන්, නොයෙක් පොත්පත් ලියා ඇත. එ වූවද කුමාරතුඟු සිරිත් වත විදහා දැක්වෙන ලෙස ලියැවුණු පොත් දුලබ ය. කුමාරතුඟු ඇසුර ඒ දුලබ පොත් අතරිනුදු දුලබ ගෙණෙහි ලා ගැනෙන පොතකි.

‘ කුමාරතුඟු ඇසුර ‘ ලියූ අරිසෙන් අහුබුදුවෝ මෙ රට මෑත අවදියෙහි පහළ වූ ඉහළ මැ ගණයේ කවියෙක් ද පබඳුවෙක් ද දෑ හිතැති මහ වියතෙක් ද වෙති. කුමරතුඟු මුනිදසුන් ඇසුරේ ඔවුන් ගත කළ අවදිය පිළිබඳ තොරතුරු ඉතා ළගන්නා පරිදි, කියවන්නන් තුළ පහන් සංවේගය ඇති වන පරිදි මෙහි ලා ඉදිරිපත් කරනු ලැබ ඇත. කුමාරතුඟු සිරිතෙහි බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු රැසෙක් ම මෙ පොතින් හෙළි පෙහෙළි වේ.

#KumarathuguAsura #ArisenAhubudu #SinhalaPoth

Weight 0.226 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුමාරතුඟු ඇසුර”

Your email address will not be published. Required fields are marked *