, , , ,

එලිසාගේ බලු පැටියා

රු370.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Eliza’s Dog (by Betsy Hearne) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Wijesoriya Publisher
  • Second Batch 2018
  • ISBN : 978-955-691-200-5
  • 154 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Eliza’s Dog (by Betsy Hearne) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Wijesoriya Publisher

Second Batch 2018

ISBN : 978-955-691-200-5

154 Pages

තමාට මතක ඇති කාලයේ පටන් එලිසා බලු පැටියකු ඇති කරන්නට ගන්නට ආසාවෙන් සිටියාය. ඈ තනිවම බලු පැටියකු බලා කියාගන්නට හැකි වයසය ආ විට ‘ සමහරවිට, බලමු, ‘ යැයි ඇගේ දෙමව්පියෝ කියමින් සිටියහ. අන්තිමේදී අයර්ලන්තයේ ගත කළ කෙටි නිවාඩුවක් අවසන් වන්නට ඔන්න මෙන්න කියා තිබියදී ගමේ පොළේදී දකින්නට ලැබුණු එඬේරු බලු පැටියකු කෙරෙහි එලිසාගේ සිත බැඳිණි. බොහෝ බැගෑපත්වීම අවසානයේ අම්මාත්, තාත්තාත් බලු පැටියා මිලදී ගන්නට කැමැත්ත පළ කළ අතර එලිසාගේ පැතුම ඉටු විය.

එහෙත් දැන් මේ බලු පැටියා චිකාගෝවල නිවසට ගෙන යන්නේ කෙසේද? ගුවන් සේවාවෙන් ඊට අවසර ලැබේවිද? බලු පැටියා ඌ ගෙන යන්නට නියමිත කූඩුවට වඩා ලොකු වේවිද? පෙරුම් පුරා ලබාගත් මේ සුරතල් බලු පැටියා එලිසාට අහිමි වේවිද?

#ElizageBaluPatiya #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth

Weight 0.189 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එලිසාගේ බලු පැටියා”

Your email address will not be published. Required fields are marked *