, ,

සිරිලක සිරි විසිතුරු – ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශ අත්පොත

රු650.00

  • Author: නිව්ටන් ගුණසේකර
  • Publisher: Dayawansha Jayakody & Company
  • Second Batch 2021
  • ISBN 978-955-551-847-5
  • 320 Pages

Out of stock

Author: නිව්ටන් ගුණසේකර

Publisher: Dayawansha Jayakody & Company

Second Batch 2021

ISBN 978-955-551-847-5

320 Pages

ඔබ සංචාරයේ චමත්කාරය අත්විඳින්නට රිසි අයෙක් ද? එසේ නම් සිරිලක සිරි විසිතුරු මාර්ගෝපදේශ අත්පොත ඔබගේ ප්‍රයෝජනය සඳහාම සම්පාදිත වටිනා කෘතියක් ලෙසට හඳුන්වාදිය හැකිය. ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රචාරක නිලධාරියකු වශයෙන් දිගු කලක් සේවය

කොට අත්දැකීම් ලබා ඇති මෙහි කතුවරයා මෙම පොත සම්පාදනය කොට ඇත්තේ අප උපන් මේ සුන්දර දිවයිනේ  පිහිටි සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිද්දෙන් වීම සුවිශේෂිතය. ඓතිහාසික හා පූජනීය ස්ථාන, පෞරාණික නටබුන්, දියඇලි, ගංඟා වනාන්තර, අභයභූමි, සංචාරක ආකර්ෂණීය ස්ථාන, හෝටල් හා නවාතැන් පහසුකම්, දුම්රිය හා මහා මාර්ග  සහ  අත්‍යාවශ්‍ය දුරකථන අංක ආදි සිරිලක සංචාරයට අවශ්‍ය දත්ත එකට කැටිකොටඇති සිරිලක සිරි විසිතුරු සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ළඟ තබා ගතයුතු මාර්ගෝපදේශ ග්‍රන්ථයකි.

#SirilakaSiriVisithuru #NiwtanGunasekara #SinhalaPoth

 

Weight 0.391 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිරිලක සිරි විසිතුරු – ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශ අත්පොත”

Your email address will not be published. Required fields are marked *