, ,

මූලික වාහන විදුලි ශිල්පය

රු600.00

  • Author: සිඩ්නි සිරිවර්ධන
  • Publisher: S. Godage & Sahodarayo
  • Sixth Batch 2019
  • ISBN 955-20-1030-6
  • 242 Pages

Out of stock

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S. Godage & Sahodarayo

Sixth Batch 2019

ISBN 955-20-1030-6

242 Pages

‘මූලික වාහන විදුලි ශිල්පය’ නමැති මෙම ග්‍රන්ථයේ කතුවරයා මොරටුව, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍යයෙකි. වෙල්ඩිං, ලියවන පට්ටල් සහ මෝටර් කාර්මික යනාදී ක්ෂේත්‍රයන්හි මූලික පුහුණුවක් ද සමඟ වාහන විදුලි ශිල්පය පිළිබඳව සෛද්ධාන්තික සහ ප්‍රායෝගික වශයෙන් විශේෂ පුහුණුවක් ද ලබා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මනියේ දී වාහන විදුලි ශිල්පය සහ තාක්ෂණික විෂයයන් ඉගැන්වීමේ ක්‍රම පිළිබඳව වැඩිදුර පුහුණුවක් ලබා ඇත.

දැනට ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාහන විදුලි අංශය භාර ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කරන ඔහු අදාළ ක්ෂේත්‍රය පිළිබඳව ලබා ඇති අත්දැකීම් හා පළපුරුද්ද ඉමහති.

මෙම ක්ෂේත්‍රයට අමතරව කලා සහ මලල ක්‍රීඩා ක්ෂේත්‍රවල ද දස්කම් දක්වා ඇති ඒ මහතා වාහන විදුලි ශිල්පය හදාරන්නන් වෙනුවෙන් මෙවැනි මහඟු ග්‍රන්ථයක් බිහි කිරීම ඉතා ප්‍රශංසනීය යි.

සරත් ඉලුක්කුඹුරේ, හිටපු අධ්‍යක්ෂ/ විදුහල්පති, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය

#MoolikaVahanaViduliShilpaya #SidniSiriwardhana #SinhalaPoth

Weight 0.326 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මූලික වාහන විදුලි ශිල්පය”

Your email address will not be published. Required fields are marked *