, ,

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය 1796-1948

රු850.00

  • Author: මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද
  • Publisher: S Godage & Sahodarayo (Pvt) Company
  • First Edition 2016
  • ISBN 978-955-30-6699-2
  • 376 Pages

Out of stock

Author: මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

First Edition 2016

ISBN 978-955-30-6699-2

376 Pages

මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් මෙන්ම එම අංශයේ හිටපු අංශාධිපතිවරයෙක්ද වෙයි. ඔහු අවුරුදු හතළිහකට වැඩි කාලයක් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකුව සිට දැනට විශ්‍රාම ලබා ඇත. මෙම ග්‍රන්ථයෙන් බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් ක්‍රි.ව. 1796 සිට 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීම දක්වා වූ කාල පරිච්ජේදය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳ විග්‍රහයක් කෙරේ.

#BrithanyaPalanaSamayeSriLankaweArthikaIthihasaya #ProfeserUkkuBandaKarunananda

#SinhalaPoth

Weight 0.515 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය 1796-1948”

Your email address will not be published. Required fields are marked *