, ,

ලෝක පූජිත ලේඛකයෝ – 2 : ඇන්ටන් චෙකෝෆ්

රු250.00

  • Author: කමල් පෙරේරා
  • Publisher: S. Godage & Sahodarayo (Pvt) Company
  • Second  Batch 2015
  • ISBN 978-955-30-6382-3
  • 135 Pages

Availability: 1 in stock

Author: කමල් පෙරේරා

Publisher: S. Godage & Sahodarayo (Pvt) Company

Second  Batch 2015

ISBN 978-955-30-6382-3

135 Pages

ඇන්ටන් චෙකෝෆ් වූ කලී අඳුරු වලාකුළු අතරින් කලඑළි බැස ස්වකීය රශ්මිය දසත විහිදුවමින් ලොව ඒකාලෝක කළ සූර්ය රාජයෙක් වැන්න. එකල රුසියානු සමාජයට අයත් ජනයා විශේෂයෙන් ම රුසියානු සමාජයේ මධ්‍යම පන්තියට අයත් ජනයා ගත කළ නිස්සාර ජීවිතයත් ඔවුන්ගේ ජීවිත වසාගෙන තිබූ උදාසීන ස්වභාවයත් ඉතාමත් ම තාත්වික අන්දමට පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කරන ලද්දේ ඇන්ටන් චෙකෝෆ් විසිනි.

රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතාව හා කෙටිකතාව

මිණිවන් පී. තිලකරත්න

#AntonChekof #KamalPerera #SinhalaPoth #CharithapadanaPoth

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝක පූජිත ලේඛකයෝ – 2 : ඇන්ටන් චෙකෝෆ්”

Your email address will not be published. Required fields are marked *