, ,

උපාලි විජයවර්ධන

රු250.00

  • Author: නන්දසේන සූරියආරච්චි
  • Publisher: S Godage & Sahodarayo (Pvt) Company
  • Second  Batch 2018
  • ISBN 978-955-30-8633-4
  • 96 Pages

Out of stock

Author: නන්දසේන සූරියආරච්චි

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

Second  Batch 2018

ISBN 978-955-30-8633-4

96 Pages

උපාලි විජයවර්ධන මෙරට උපන් විශ්වකර්ම මිනිසෙකි. ශ්‍රී ලාංකීය සංස්කෘතියෙන් කමටහන් ලැබූ ඔහු එතෙරදී ඉහත්තාවට අදාළ ආර්ථික විද්‍යාවෙන් මෙරට ආර්ථිකය සවිමත් කළ අමුතුම ආකාරයේ පුද්ගලයෙකු වූයේ ය.

කිසිවකුගේ මඟ පෙන්වීමක්, ගුරුහරුකමක් නොමැතිව දැවෙන උදුනක් ළඟ පොත පත බලමින් ඩෙල්ටා ටොෆි ව්‍යාපාරයෙන් ඇරඹි ව්‍යාපාරයන් උපාලි මැස්ඩා, උපාලි ෆියටි යන මෝටර් රථ නිෂ්පාදනයෙන් නොනැවතී කැන්ඩෝස් චොක්ලට් මුළු ලොවටම ප්‍රචලිත කළ ඔහු, මැලේසියානුවාසීන් හැඳින්වූයේ චොකලට් රජ්ජුරුවෝ යන අන්වර්ථ නාමයෙනි.‍

ප්‍රථම වරට පරිගණක අක්ෂර ගත කළ පුවත්පතක් මෙරට සමාජයට දායාද කළ උපාලි විජයවර්ධන, නිදහස් වෙළෙඳ ආර්ථිකයෙහිද නියමුවා වන්නේ ය.

ඔහුගේ දිවිමගෙහි සුවිශේෂී සටහන් මෙම ග්‍රන්ථයෙන් හෙළිවේ.

#UpaliWijayawardhana #NandasenaSooriyaarachchi #SinhalaPoth

Weight 0.139 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උපාලි විජයවර්ධන”

Your email address will not be published. Required fields are marked *