, ,

ගුත්තිල කාව්‍යය

රු350.00

  • Author – දිලිප් කුමාර ලියනගේ
  • Publisher – Ashirwada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-349-5
  • 136 Pages

Availability: 2 in stock

Author – දිලිප් කුමාර ලියනගේ

Publisher – Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-349-5

136 Pages

ගුත්තිල කාව්‍යයට අදාළව උසස්පෙළ විෂය නිර්දේශයෙහි සීමාව මත පිහිටමින් රචිත මාතෘකා දහයක් හා උපග්‍රන්ථයකින් මෙම කෘතිය සම්පූර්ණ වෙයි.

විභාගයට ලැබෙන කුමන හෝ ප්‍රශ්නයකට පිළිතුරු ගොනු කිරීමට අවශ්‍ය කරුණු හා දැනුම එම මාතෘකා තුළ අන්තර්ගතය. එමෙන්ම සාරවත්ව ළමුන්ට ඉගැන්වීමට අපේක්ෂා කරන ගුරු භවතුන්ට ද ප්‍රයෝජනවත් වන පරිදි කරුණු ගොනු කොට ඇත. විශේෂයෙන්ම උපග්‍රන්ථය නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ වැඩි අවධානය වෙනුවෙනි.

මේ වනාහි ලේඛකයාගේ සියුම් විඳුමක හා තියුණු විමසුමක ප්‍රතිපලයකි.

#Guththilakawya  #DilipkumaraLiyanage #SinhalaPoth #Usaspela #AdyapanaPoth #SinhalaPoth #OnlinePoth #OnlineBooks 

 

Weight 0.178 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගුත්තිල කාව්‍යය”

Your email address will not be published. Required fields are marked *