,

මහේ සාක්කිය

රු700.00

  • Author : ශාන්ත බන්නක
  • Publisher : Keheli Publishers 
  • First Edition 2021  
  • ISBN 9786245865000
  • 256 Pages

Out of stock

Author : ශාන්ත බන්නක

Publisher : Keheli Publishers 

First Edition 2021  

ISBN 9786245865000

256 Pages

 

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී 

රුහුණු මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ

කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස 

යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු 

දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම

ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන

හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි.

‘රසවාහිනිය’ නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින්

ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි

දාඨසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත්

භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු 

දිනෙක ලක්දිවට නො පැමිණි හෙතෙම උන්මාදනීය 

යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා 

පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද,

මායාවෙහිද වෙලී බැඳුනු සිද්ධි දාමයක්

‘මහේසාක්කිය’ නව කථාවට ප්‍රස්තුතය වී.

 #MageSakkiya #ShanthaBannaka #NawakathaPoth #OnlineBooks #OnlinePoth

Weight 0.296 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහේ සාක්කිය”

Your email address will not be published. Required fields are marked *