,

අ.පො.ස. සාමාන්‍ය පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – ගුරු සිසු අත්පොත , නව විෂය නිර්දේශය

රු1,200.00

  • Author : වජිර මධුසංඛ බන්දුජීව
  • Publisher : Ashirvada Publishers
  • ISBN 978-955-697-074-6  

Out of stock

Author : වජිර මධුසංඛ බන්දුජීව

Publisher : Ashirvada Publishers

ISBN 978-955-697-074-6  

 

පරිගණකය යනු අද වන විට සෑම ක්ෂේත්‍රයකටම මෙන්ම සෑම කෙනෙකුටම අත්‍යවශ්‍යම මෙවලමක්වී හමාරය. පරිගණකයෙන් කල හැකි නොව පරිගණකයෙන් කල නොහැකි මොනවාද යන තරමටම අද සමාජය තුල මෙය ප්‍රභලම මෙවලමක්වී හමාරය. මේ හේතුවම නිසාම අද අධ්‍යාපනික පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නමින් වෙනමම පරිගණක පිලිබඳ විෂය මාලාවක් අන්තර්ගත කර තිබීම ඉතාමත් සතුටට කරුණකි.

මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේද මෙම සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයෙහි විෂය නිර්දේශය ආවරණය වන පරිදි වෙයි. මෙම ග්‍රන්ථය එම විෂය ධාරාව ඉගෙනීමට යොමුවන සිසුන් හට මෙන්ම එම විෂයය උගන්වන ගුරුවරුන්හටද තම දැනුම ප්‍රතිපෝෂණය කරගත හැකි අත්පොතක් ලෙසද භාවිතා කල හැක. මෙහි විෂය නිර්දේශයට අදාල පෙල පොතෙන් ආවරණය කරුණු මෙන්ම එහි නොවූ ඔබ දැනගතයුතු අත්‍යවශ්‍යම කරුණු මෙම ග්‍රන්ථයෙහි ඉදිරිපත් කර ඇති බැවින් මෙය ඔබට අතිරේක කියවීම් පොතක් වශයෙන් වුවද භාවිතා කල හැක.

#ThorathuruHaSannivedanaThakshanaya #VajiraMadhusankaBandujeewa #AdyapanaPoth #OnlineBooks #OnlinePoth

 

Weight 0.798 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අ.පො.ස. සාමාන්‍ය පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – ගුරු සිසු අත්පොත , නව විෂය නිර්දේශය”

Your email address will not be published. Required fields are marked *