,

සූත්තර පුංචා – පළමු වෙලුම

රු450.00

  • Author : සිබිල් වෙත්තසිංහ
  • Publisher : Visidunu Publishers 
  • Fourteenth Batch 2020
  • ISBN 978-955-1741-50-1 
  • 127 Pages

Out of stock

Author : සිබිල් වෙත්තසිංහ

Publisher : Visidunu Publishers 

Fourteenth Batch 2020

ISBN 978-955-1741-50-1 

127 Pages

 

“මගේ ආදරණීය සීයා වූ කේ.ඩී. සමාරිස් ද සිල්වා, මා පුංචි කාලේ ඕනෑ ම දඟකාර වැඩක් කළ පොඩිත්තෙකුට කී නමකි, ‘සූත්තර පුංචා’ . මට ද පොඩි කාලෙ දී ඔය නම සීයා කියපු වාර අනන්තයි… 

“පොඩිත්තන් අතර අදත් මම පොඩිත්තෙකි. පොඩිත්තන් ගේ දඟකාරකම වැඩිහිටියන් ලබන ආශිර්වාදයකි. දඟකාරකම පොඩිත්තන් ගේ අයිතිය යි. මේ ‘දඟ බෝල’ වයස්ගත වැඩිහිටියන් ගේ ජීවිත දීප්තිමත් කරන මිණි පහන් ය.

“ළමයින් ගේ දඟකාරකම් තුළින් අහිංසක ළමයින් තේරුම් ගන්න. ඔවුන් ගේ දඟකාරකම් රස විඳින්න; සිනා සෙන්න. මෙයින් වැඩිහිටියන්ට ද නීරෝග මනසක් ඇති වෙනවාට කිසි ම සැකයක් නැහැ.

“පොඩිත්තනි, ඔබ ගේ නව පරපුරට ආවේ විනෝද රසය මතු කරන්න යි.”

 #SooththaraPuncha2 #SibilWeththasinghe #LamaKathandara #Lamaintakiyavwwmat #OnlineBooks #OnlinePoth

 

Weight 0.252 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සූත්තර පුංචා – පළමු වෙලුම”

Your email address will not be published. Required fields are marked *