,

සාර කෙත

රු250.00

  • Author : පියසේන කහඳගමගේ 
  • Publisher : Sarasavi Publishers  
  • Eight Batch 2016  
  • ISBN 978-955-671-084-7
  • 102 Pages

Out of stock

Author : පියසේන කහඳගමගේ 

Publisher : Sarasavi Publishers  

Eight Batch 2016  

ISBN 978-955-671-084-7

102 Pages

…කෙතට ජලය සපයන දියවර

මංගල්ලයේ සිට, පීදුණු ගොයමට

කෙම්පහන් කිරීම දක්වා වූ සිරිත්-විරිත්

හා ශිල්පීය විස්තර කෙරෙන කොටස 

‘සාර කෙත’ නමින් මෙසේ ඔබ අතට පත් 

වෙයි… කතන්දරයක ආකාරයෙන් ගොවි 

සිරිත් කියා පෑම මගේ අරමුණ වූ නිසා,

නවකතා කලාවේ සිද්ධාන්ත අමතක

කොට ‘සාර කෙත’ ලියැවිණි. අවුරුදු 

2500ක් අපේ ජනතාව රැකුණේ 

ගොවිකමෙනි.. අපේ සිරිත් විරිත්,

ශිල්පීය ක්‍රම හා ගැමි තාක්ෂණය ඒ තුළ

දැකිය හැකිය. සමඟිය, අන්‍යොන්‍ය

සම්බන්ධතාව,කරුණාව, දයාව

පරිත්‍යාගශිලි බව, චාම්කම, නිහතමානි

බව , වැඩිහිටියන් පිදීම, කෘතගුණ

සැලකීම, ඉවසීම, මෛත්‍රිය වැනි 

ගුණාංග පොටක ඇමුණූ මුතු සේ  ඒ තුළින් විද්‍යාමාන වේ

ගොයම් කැපීමේ සිට කිරි ඉතුරුම් 

මංගල්‍ය දක්වා ගොවි සිරිත් හා

කටයුතු ‘රන්වන් කරල්’ නමින් ඔබ අතට 

පත් වනු ඇත.

කතුවරයාගේ පෙරවදනින්

#SaraKetha  #PiyasenaKahandagamage #SinhalaPoth #YounNawakatha

Weight 0.132 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාර කෙත”

Your email address will not be published. Required fields are marked *