, , ,

මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව

රු275.00

  • Author : සයිමන් නවගත්තේගම
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • Third Edition 2012 
  • ISBN 978-955-677-111-4
  • 175 Pages

Availability: 2 in stock

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Third Edition 2012 

ISBN 978-955-677-111-4

175 Pages

සිංහල කෙටිකතා සාහිත්‍ය අධ්‍යයනය කරන්නෙකුට හමුවන විශිෂ්ට රචකයෙකි, සයිමන් නවගත්තේගම. ඔහු ප්‍රථමයෙන් ලියූ කතා කීපයෙන් ම තමන් සතු අපූර්ව ප්‍රතිභානය විදහා දැක්වී ය. තමන්ට ම ආවේණික ශෛලියක් ගොඩ නඟාගත් නවගත්තේගම නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් හිමි ගත් කතුවරයෙකි. 

#MageMulPothaHewathOhugeKathawa  #SaimanNawagaththegama #SinhalaKetiKatha

Weight 0.196 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව”

Your email address will not be published. Required fields are marked *