Sale!
, , ,

කොන් කළ දෝණි +පිළිකා වාට්ටුව

රු1,615.00

  • කොන් කළ දෝණි +පිළිකා වාට්ටුව
  • සාමාන්‍ය මිල – රු.1700 /=
  • අපේ මිල – රු.1615 /=

Out of stock

කොන් කළ දෝණි +පිළිකා වාට්ටුව

සාමාන්‍ය මිල – රු.1700 /=

අපේ මිල – රු.1615 /=

 

කොන් කළ දෝණි

Author : කුමාර සිරිවර්ධන

Shamae (by Jasveinder Sanghere) පොතෙහි සිංහල පරිවර්තනය

Publisher : Keheli Publishers

ISBN 978-624-5865-06-2

312 Pages

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර්ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි.

ඇය බියපත් වූවාය.

යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්නා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි.ඇය නිවසින් පලා ගිය අතර අගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ.

මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකූ, ජීවිතයට වටිනාකමක් නොදුන් කෘර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂික් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.

#KonkalaDoni #KumaraSiriwardhana #PariwarthanaNawakatha

 

පිළිකා වාට්ටුව

Author: අනුල ද සිල්වා

Cancer Ward (by Alexander Solzhenitsyn) පොතෙහි සිංහල පරිවර්තනය

Publisher: Keheli Publishers

ISBN 978-624-5865-07-9

320 Pages

අලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්, 1918 වර්ෂයේ රුසියාවේ රොස්ටෝව් නගරයේදී උපත ලැබීය. රොස්ටෝව් විශ්වවිද්‍යාලයෙන් ගණිත උපාධියක් ලබා සාහිත්‍ය පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහු යුද පෙරමුණට කැඳවනු ලැබීය. එහිදී ස්ටාලින්ට විරුද්ධව කතා කිරීම නිසා අට අවුරුදු සිර දඬුවමකට නියම වී විවිධ කඳවුරුවල දිවි ගත කළේය. 1953 ස්ටාලින්ගේ මරණයත් සමඟ නිදහස ලැබූ ඔහු තම බිරිඳත් සමඟ පිටුවහල් කල සිරකරුවන් සේ තවත් තුන් අවුරුද්දක් ගත කළේය. 

ඔහුගේ මුල්ම නව කතාව පළවූයේ නව ලොව නම් සෝවියට් සඟරාවේය. සෝවියට් සාහිත්‍යයේ මූලික සිද්ධාන්ත වලට එරෙහි වූ ඔහු සෝවියට් ලේඛක සංගමයෙන් ද නෙරපනු ලැබූ අතර යළිත් සිරබත් කන්නට සිදුවිය. ඔහුට සිර ‍කඳවුරේදී පිළිකාවක් වැලඳිණ. සිරකරුවෙකු වශයෙන් පිළිකා වාට්ටුවකට ඇතුළත් කරනු ලැබූ ඔහු එහිදී ලද අත්දැකීම් සහ සෝවියට් දේශපාලනයේ දූෂිත පැත්ත ගැන ද මේ පොතෙන් විස්තර කරයි. 

සෝවියට් දේශය තුළ දේශ ද්‍රෝහියෙක්, සාහිත්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසුන ද 1970 වසරේ දී ඔහු සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් තෑග්ගෙන්ද පිදුම් ලැබීය. 

#PilikaWattuwa #AnuladeSilva #PariwarthanaPoth

 

Weight 0.746 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොන් කළ දෝණි +පිළිකා වාට්ටුව”

Your email address will not be published. Required fields are marked *