,

කොන් කළ දෝණි

රු850.00

  • Author : කුමාර සිරිවර්ධන
  • Shamae (by Jasveinder Sanghere) පොතෙහි සිංහල පරිවර්තනය
  • Publisher : Keheli Publishers
  • ISBN 978-624-5865-06-2
  • 312 Pages

Out of stock

Author : කුමාර සිරිවර්ධන

Shamae (by Jasveinder Sanghere) පොතෙහි සිංහල පරිවර්තනය

Publisher : Keheli Publishers

ISBN 978-624-5865-06-2

312 Pages

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර්ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි.

ඇය බියපත් වූවාය.

යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්නා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි.ඇය නිවසින් පලා ගිය අතර අගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ.

මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකූ, ජීවිතයට වටිනාකමක් නොදුන් කෘර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂික් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.

 

#KonkalaDoni #KumaraSiriwardhana #PariwarthanaNawakatha

Weight 0.370 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොන් කළ දෝණි”

Your email address will not be published. Required fields are marked *