, , ,

පුස්ලෝඩං

රු200.00

  • Author : සයිමන් නවගත්තේගම
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2012 
  • ISBN 978-955-677-194-7
  • 72 Pages

Availability: 1 in stock

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2012 

ISBN 978-955-677-194-7

72 Pages

ලාංකේය සංස්කෘතික නිෂ්පාදනයක් වන නූතන මිනිසා සහ ගැහැනිය භෞතික වශයෙන් ද, භාවමය වශයෙන් ද, සයිමන් නවගත්තේගමයෝ ගැඹුරින් ස්පර්ශ කරති. එය නවකතාව, කෙටිකතාව මතු නොව වේදිකා නාට්‍ය යන ත්‍රිවිධ ඉසව් උදෙසා වලංගු ය.

‘පුස්ලෝඩං’ නාට්‍යයේ අප හමුවන මිනිසා සහ ගැහැනිය නවගත්තේගමගේ පරිකල්පන ලෝකයට පමණක් සීමා නොවේ. ඔවුන් අප හඳුනන, අප සමඟ දිවිගෙවන ගැහැනිය සහ මිනිසා ම වේ. මෙකී යථාව ‘පුස්ලෝඩං’ නාට්‍ය පෙළ විශද කරනුයේ නවගත්තේගම නාට්‍ය රීතිය පාඨකයා හමුවේ තබමිනි.  

#Puslodan #SaimanNawagaththegama #Nawakatha

 

Weight 0.096 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුස්ලෝඩං”

Your email address will not be published. Required fields are marked *