Sale!

සයිමන් නවගත්තේගම මහතාගේ කෘති එකතුවක් -2

රු3,800.00

  • ක්ෂීර සාගරය කැළඹින +දඩයක්කාරයාගේ කතාව + ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා + සන්ධ්‍යා සහ වින්ධ්‍යා + සාපේක්ෂණී + සුද්දිලාගේ කතාව
  • සාමාන්‍ය මිල – රු. 4000/=
  • අපේ මිල – රු. 3800/=

Availability: 1 in stock

Category:

ක්ෂීර සාගරය කැළඹින +දඩයක්කාරයාගේ කතාව + ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා + සන්ධ්‍යා සහ වින්ධ්‍යා + සාපේක්ෂණී + සුද්දිලාගේ කතාව

සාමාන්‍ය මිල – රු.4000 /=

අපේ මිල – රු. 3800/=

 

ක්ෂීර සාගරය කැලඹිණ

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Third Edition 2012

ISBN 978-955-677-110-7

135 Pages

“නමුත්, මං කියන්ඩ ඕන එක කාරණයක් -ඔබ විශ්වාස කරන්නේ කඩුව-යුද්දය. මං විශ්වාස කරනවා කැත්ත උදැල්ලෙන් ඊට වඩා යුද්දයක් කරලා තමන්ගේ සමෘද්ධිය තමන්ටම ලබා ගන්න පුළුවනි දුප්පතාට”

“එදා රාත්‍රියේ දැරිය සමඟ, ඔහු ගෝනහමේ නිදාගෙන සිටියේ ය. මෙම චෞර නායකයා සමඟ හිඳ ඔහුට සේවය කරන්නට තරම්, අධිරාජ්‍යයාගේ හිතේ ඔහු ගැන පැහැදීමක් ඇතිවී තිබුණි.” 

#KsheeraSagarayaKelabini  #SaimanNawagaththegama #SinhalaPoth 

 

දඩයක්කාරයාගේ කතාව

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Fourth Batch 2014

ISBN 978-955-677-053-7 

158 Pages

දඩයක්කාරයාගේ කතාවේ මුල්මණ්ඩලය සංස්කෘතික පොළෝතලය පසාරුකරගෙන වසර දස දහස් ගණනාවක් ඈත සිට පැවති දඩයම් යුගය තෙක් විහිදී යයි. එම ‌ෙඑතිහාසික කතා විකාශනයේ නූතන සාහිත්‍යමය රිකිල්ලක හැඩහුරුකම් දඩයක්කාරයාගේ කතාව නම් මෙම කෘතියෙන් පෙන්වා දෙයි.

#DadayakkarayageKathawa #SaimanNawagaththegama #SinhalaPoth

 

ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා 

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Edition  2020

ISBN  978-955-677-243-2

248 Pages 

රත්නවල්ලි හීන දෙව්දුවගේ ඇඟෙන් වහනය වූ සමන්පිච්ච මල් සුවඳ හා සසඳනා විට නාඹර වියේ ඒ කාලේ තමන්ගේ දෑත බාහු අතර සිරවුණු ගමේ කෙල්ලන්ගෙන් වැඩි ම වුණොත් පිට වුණේ පොඩි වී ගිය සැවැන්දරා ලවන් සුවඳක් තරමේ කිරි පිඳුණු අස්වැන්න පවනක් පමණකි.

#SwarnawanniyeWalliAmmala  #SaimanNawagaththegama #SinhalaPoth 

 

සන්ධ්‍යා සහ වින්ධ්‍යා

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Secound Batch 2019

ISBN 978-955-677-226-5

231 Pages

සයිමන් නවගත්තේගමයන් ගේ නොපළ කෘතියක් වූ සන්ධ්‍යා සහ වින්ධ්‍යා නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු පිළිබඳ වෙනස් මඟක් ගත් නව ආරක නවකතාවකි. 

#SandyaSahaVindya  #SaimanNawagaththegama #SinhalaPoth

 

සාපේක්ෂණී

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Fourth Batch 2012

ISBN 978-955-677-112-1

375 Pages

දුක්ගන්නාරාළ පවුලක ඉපදුන හෙයින්, ඇය තුළ ඇති වූ චරිතාංගවලට ද වඩා මේ කුමරිය තුළ තවත් වූ විශේෂාංගයක් විය. එනම් ඇය එම ජනපදයේ ලස්සන ම කුමරිය වීම යි. පංච කල්‍යාණය කියන්නේ කුමක්දැයි දැනගැනීමට රුචි කෙනෙකු වෙත් නම් ඇය දෙස බැලීම සෑහේ. 

#Sapekshani  #SaimanNawagaththegama #SinhalaPoth

 

සුද්දීලාගේ කතාව

Author : සයිමන් නවගත්තේගම

Publisher : Fast Publishing (Pvt) Ltd 

Third Batch 2012

ISBN 978-955-677-122-0

394 Pages

රොමියෙල් අයියාර්සී කාරයෙකි. සුද්දි සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළඳ ව්‍යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් ආරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී.

පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මඳ සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.

මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්‍රහයකි. රහස් පරික්ෂක කතාවකි. නිරෝගී දැවැන්ත පුරුෂයින්ගේ හා ගැහැනුන්ගේ කාම අරගලය පීළිබඳ ලිංගික විද්‍යාත්මක රචනාවකි. 

#SuddeelageKathawa  #SaimanNawagaththegama #SinhalaPoth

Weight 1.799 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සයිමන් නවගත්තේගම මහතාගේ කෘති එකතුවක් -2”

Your email address will not be published. Required fields are marked *