, ,

ලෝක ඉතිහාසය

රු1,500.00

  • Author : කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස 
  • Publisher : Gunasena Publisher
  • Second Batch 2020
  • ISBN : 978-955-21-2794-6
  • 448 Pages

Out of stock

Author : කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස 

Publisher : Gunasena Publisher

Second Batch 2020

ISBN : 978-955-21-2794-6

448 Pages 

 

ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්‍රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාර, එකී ශිෂ්ටාචාර කෙරෙහි කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් හා විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම, පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි. 

#LokaIthihasaya #EdwinAriyadasa #SinhalaBook 

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝක ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *