, ,

සමාජ විද්‍යාවේ මූලධර්ම

රු450.00

Author : මහාචාර්ය නන්දසේන රත්නපාල 

Publisher : ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්) සමාගම  

Edition : 14th Batch 2017

ISBN :955-8156-42-6

Pages : 228

Out of stock

Author : මහාචාර්ය නන්දසේන රත්නපාල 

Publisher : ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්) සමාගම  

Edition : 14th Batch 2017

ISBN :955-8156-42-6

Pages : 228

සමාජ විද්‍යාව අද විශ්වවිද්‍යාලවලත්, පිරිවෙන්වලත්, කාර්මික හා අභ්‍යාස විද්‍යාලවලත් ජනප්‍රිය විෂයයක් බවට පත් ව ඇති බව පෙනේ. පරිපාලන සේවා ආදි උසස් පරීක්ෂණ සඳහා ද එය හැදෑරිය යුතු විෂය ක්ෂේත්‍රයක් වෙයි. සංවර්ධන ක්‍රියාදාමයන්හි දී මෙන් ම සාමාන්‍ය ජීවිතයේ දීත් සමාජ විද්‍යාත්මක දැනුමක් අද ඉතා අවශ්‍ය ව ඇත. ඒවන් අවධියක මේ විෂයය පිළිබඳ ව ලියැවුණු මෙවැනි සරල එහෙත් සාරවත් ග්‍රන්ථයක් නිකුත්වීම ඉතා ප්‍රයෝජනවත් බව කිව යුතු නොවේ. ඒය විශ්වවිද්‍යාල , පිරිවෙන්, කාර්මික හා අභ්‍යාස විද්‍යාල ශිෂ්‍යයන්ට, ගුරුවරුන් හා සමාජ විද්‍යා දැනුම පතන හැම දෙනාට ම ඉතා වැදගත් කෘතියක් වනු ඇත. 

සමාජ විද්‍යාව හා මානව විද්‍යාව දශක දෙකක කාලයක් තුළ මෙරට විශ්වවිද්‍යාලවලත්, පිටරට විශ්වවිද්‍යාලවලත්, උගැන්වූ පළපුරුදු කෘතහස්ත මහාචාර්යවරයෙකු අතින් මේ ග්‍රන්ථය ලියැවී ඇත. මහාචාර්ය නන්දසේන රත්නපාල පානදුරේ ශාන්ත ජෝන් සහ කොළඹ රාජකීය විද්‍යාලවල අධ්‍යාපනය ලබා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් විය. ඔහු තම පශ්චාත් උපාධි අධ්‍යාපනය කළේ, බටහිර ජර්මනියේ මයින්ට්ස් (Mainz) , ගොටින්ජන් (Goettingen) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ය. සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන් හි ආචාර්ය උපාධි තුනක් හිමිකරගෙන ඇති ඔහු මේ පිළිබඳ ව ඉංග්‍රිසි හා සිංහල භාෂාවලින් රචිත ප්‍රකට ග්‍රන්ථ ගණනාවක කර්තෘවරයා වේ. 

 

#SamajaVidyaweMooladharma #NandasenaRathnapala #SamajaVidyaweMuladharma #SamajaVidyaweMuladarma

Weight 0.262 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සමාජ විද්‍යාවේ මූලධර්ම”

Your email address will not be published. Required fields are marked *