, ,

ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

රු450.00

  • Author – උපාලි රත්නායක
  • A Sketch Of The Constitution Of The Kandyan Kingdom (by Sir John D’ Oyly) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්
  • Second Batch 2016
  • ISBN 978-955-0256-10-5
  • 256 Pages

Out of stock

Author – උපාලි රත්නායක

A Sketch Of The Constitution Of The Kandyan Kingdom (by Sir John D’ Oyly) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්

Second Batch 2016

ISBN 978-955-0256-10-5

256 Pages

ලංකාව 1815 දී ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමට ඉඩ සැලසුණු ඓතිහාසික ක්‍රියාවලිය තුළ ජෝන් ඩොයිලිගේ භූමිකාව සුවිශේෂී වෙයි. මේ ඔහු විසින් එවකට තිබූ උඩරට සමාජ සංස්ථාවේ ස්වභාවය අලලා ලියන ලද A SKETCH OF THE CONSTITUTION OF THE KANDYAN KINGDOM නම් කෘතියේ පරිවර්තනයකි. මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය,අභිචාර විධි, සිරිත් විරිත්, නීති රීති ඇතුළු ජන ජීවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරු නිරීක්ෂණයට ලක් කරන මේ ග්‍රන්ථය අපේ වංශ කථාවේ එක් තීරණාත්මක කඩඉමක් පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි.  

#DoilyDutuUdarataRajya #UpdliRathnayake #SinhalaPoth #sinhalaPariwarthana #SriLankaweIthihasaya

 

Weight 0.303 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඩොයිලි දුටු උඩරට රාජ්‍යය”

Your email address will not be published. Required fields are marked *