, ,

සිංහලේ අවසන් රජදහන

රු1,250.00

  • Author : ප්‍රේමසිරි මාහිංගොඩ
  • Publisher : M.D Gunasena Publishers
  • Fifth Batch 2020
  • ISBN : 955-21-1436-5
  • 874 Pages

Out of stock

Author : ප්‍රේමසිරි මාහිංගොඩ

Publisher : M.D Gunasena Publishers

Fifth Batch 2020

ISBN : 955-21-1436-5

874 Pages

 

The Last  Kingdom Of Sinhalay කෘතිය 2005 වසරේදී සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නවකතාවකි.කතුවරයාගේ ප්‍රයත්නය වී ඇත්තේ සත්‍යමය ඓතිහාසික කරුණු උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන  නවකතාවක් නිර්මාණය කිරීමය. අපේ ලිඛිත ඉතිහාසය තුළින් මේ දක්වා කියවන්නට නොලැබුණු අප්‍රකට තොරතුරු සිය නිර්මාණය තුළට ගොනු කරන්නට ඔහුට හැකිවී ඇත්තේ ඒ වෙහෙසකර ප්‍රයත්නයේ  ප්‍රතිඵලයක් වශයෙනි.මුරිසි දිවයිනේදී ඔහු සොයාගෙන ඇති කරුණු මෙහි ලා ඉතා වැදගත්ය. මේ කෘතිය සිංහලේ අවසන් රාජධානියේ  ඇද වැටීම පිළිබඳ නිර්මාණය කරුණු  නවකතාවකට වඩා ඒ පිළිබඳ ලියැවුණුගවේෂනාත්මක  ඉතිහාස පොතක් වශයෙන්ද  සැලකිය හැක්කේ  එ වැනි කරුණු නිසාය.

 

#SinhaleAwasanRajadahana #PremasiriMahingoda #SinhalaPoth #SinhalaPariwarthana #SriLankaweIthihasaya

Weight 1.012 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහලේ අවසන් රජදහන”

Your email address will not be published. Required fields are marked *