,

ඉතිහාසය ලඞකාව සහ ලෝකය

රු690.00

  • Author : ඩේවිඩ් හසී, ඇම්. ඒ. මහතා 
  • Publisher : Nalin Publisher
  • New Batch 2021
  • ISBN : 978-955-4005-21-1
  • 315 Pages

Out of stock

Author : ලංකාණ්ඩුුුවේ අධ්‍යාපන මණ්ඩලය

Ceylon and World History (by David Hussey) කෘතියේ සිංහල පරිවර්තනය 

Publisher : Nalin Publisher

New Edition 2021

ISBN : 978-955-4005-21-1

315 Pages

අ⁣පගේ ‘ නොව පැරණිය වන රමණිය පොත් පෙළ – අංක 5 ‘ වශයෙන් මෙසේ ඔබ අතට පත් වන්නේ අවුරුදු 91 ක් පැරණි අගනා ග්‍රන්ථයකි.

ඉතිහාසය හා ඉංගිරිසි භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකුවූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි භාෂාව පිළිබඳ කඨිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවී ය. එතුමා විසින් ඉංගිරිසියෙන් ලියන ලද Ceylon and World History නම් මාහැඟි ග්‍රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ෂයේදී පළ කරන ලදී. අප විසින් මෙසේ නැවත පළකරන එම අගනා ග්‍රන්ථයේ පළමු කොටසින් ක්‍රි.ව. 1505 දක්වා වූ කාලය ආවරණය වෙයි. 

#IthihasaLankawaSahaLokaya #DavidHassyMA #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.290 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉතිහාසය ලඞකාව සහ ලෝකය”

Your email address will not be published. Required fields are marked *