,

පකිස්ථානයේ නිර්මාතෘ අලි ජින්නා

රු200.00

  • Author : චන්දන විජේකෝන් 
  • Publisher : Susara Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-33-1093-4
  • 80 Pages

Availability: 1 in stock

Author : චන්දන විජේකෝන් 

Publisher : Susara Publisher

First Edition 2019

ISBN : 978-955-33-1093-4

80 Pages

 

” මම සාමාන්‍ය ජින්නා මහත්මයා වශයෙන් ජීවත් වූයෙමි. මා මිය යන්නට අදහස් කරන්නේ ද සාමාන්‍ය ජින්නා මහත්මයා වශයෙනි. මොනයම් ම හෝ නිල නාමයකට හෝ ගෞරවාචාරයකට හෝ මම මහත් සේ විරුද්ධ වෙමි. මගේ නමට කිසිදු පදවි නාමයක් නොමැත්තේ නම් මම ඉමහත් සේ සතුටු වෙමි ” යැයි මොහොමඩ් අලි ජින්නා මහතා වරක් ප්‍රකාශ කළේය. එහෙත් ඉතිහාසය ඔහුගේ එම ප්‍රකාශයට එකඟ නොවීය. පකිස්ථානයේ ඉතිහාස කතාව ලියද්දී ඔහු නිකම් ම නිකම් ජින්නා නොවන්නේය. පකිස්ථාන ජනතාව හා රජය ඔහු හඳුන්වනු ලබන්නේ ‘ ශ්‍රේෂ්ඨ නායකයා ‘ හෙවත්  Quaid – i – Azam නාමයෙනි. 

 

අද පකිස්ථානය කෝටි 19.1 ක ජනගහනයකින් යුක්ත, වර්ග කිලෝ මීටර 803,940 ක් හෙවත් වර්ග සැතපුම් 310,403 ක් විශාල එමෙන්ම ලෝකයේ රටවල් අතර භූමි විශාලත්වයෙන් 36 වැනි තැන දරන පෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. 

#PakistanNirmathruAliJinna #ChandanaWijekoon #SinhalaPoth #Charithapadana

Weight 0.109 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පකිස්ථානයේ නිර්මාතෘ අලි ජින්නා”

Your email address will not be published. Required fields are marked *