, , ,

සිලෝන් ආදම්ගේ පාරාදීසය

රු1,250.00

  • Author : කුමාර සිරිවර්ධන   
  • Ceylon-The Paradise Of Adam (by Caroline Corner ) මෙම කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Keheli Publisher
  • Second Batch 2021
  • ISBN : 978-624-5865-02-4
  • 308 Pages 

Availability: 2 in stock

Author : කුමාර සිරිවර්ධන  

Ceylon-The Paradise Of Adam (by Caroline Corner ) මෙම කෘතියේ සිංහල පරිවර්තනය 

Publisher : Keheli Publisher

Second Batch 2021

ISBN : 978-624-5865-02-4

308 Pages 

ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොළඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටතේ විජිත සමයේ්දීය. ඒ සමාකාලීනව ඇගේ සැමියා මෙරට යටතේ විජිත කාර්යාලයේ නිලධාරීයෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon ; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි.

සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි විශ්වාස, චර්යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් වගාව විස්තර කරයි. 

#Ceylonadamgeparadisaya #Kumarasiriwardhana #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.364 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිලෝන් ආදම්ගේ පාරාදීසය”

Your email address will not be published. Required fields are marked *