Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
First Edition 2012
ISBN : 978-955-0079-00-1
144 Pages
මම අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ කුෂ්වාන්ට් සිය නම් අපූරු මිනිසා ලියූ එක පොතක් නොව, ඔහු ලියූ නවකතා, කෙටිකතා, ප්රබන්ධ කතා, චරිතාපදාන, විහිලු කතා කියවා රස විඳින්නෙමි, ජීවිතය, තමන් ජීවත්වන ලෝකය, කාමස්වාදය, සුරාව, දේශපාලනය, සහ තමන් ඇසුරු කරන ගැහැනුන් හා මිනිසුන් පිළිබඳව ඔහු දක්වන අදහස් විවෘත ය. නිරවුල් ය, රසවත් ය. එමෙන්ම සඟවන්නට කිසිවක් නැතිකම නිසාදෝ ඔහු නිර්භීත ය.
ඔහු ජීවිතය හා ජීවත්වීම ගැන පමණක් නොව, මරණය ගැන කියන දේවල් ඇසුවාම නිසැක වශයෙන් ඔබ වූවත් සැහැල්ලු සිතින් ජීවත් වී ඒවගේම සැහැල්ලුවෙන් මරණය ද ජීවිතයේ අනිත් ගැටලු ද සතුටෙන් බාර ගන්නට පුරුදු වෙනවා ඇත.
#KushwanSing #SamarasingheGunasekara #SinhalaPoth #Charithapadana
Reviews
There are no reviews yet.