Sale!

කාලාවකාශයේ සිරකරුවා + විස්මිත සිහින දකින්නා

රු2,090.00

  • කාලාවකාශයේ සිරකරුවා + විස්මිත සිහින දකින්නා
  • සාමාන්‍ය මිල – රු. 2200/=
  • අපේ මිල – රු. 2090/=

Availability: 2 in stock

Category:

කාලාවකාශයේ සිරකරුවා + විස්මිත සිහින දකින්නා

සාමාන්‍ය මිල – රු. 2200/=

අපේ මිල – රු. 2090/=

කාලාවකාශයේ සිරකරුවා 

Author : දමිත් නිපුණජිත් 

Publisher : Sooriya Publisher

Third Batch 2018

ISBN : 978-955-656-365-8

199 Pages

කාලාවකා⁣ශයේ සිරකරුවා හිස මඳක් ඔසවා බැලු විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිම්න් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේවලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේ ය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුනාක් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේ ය. 

සංචාරක නියෝජිතයෝ කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට             ” කරුණාකරලා ඔයා කණ්ණාඩියක් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද? “

ගෞරවය ” අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුණු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොහැගුණු ප්‍රශ්නයක් ඔස්සේයි. “

” පිටසක්වල ජීවීන් යනු අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්? “

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධාත්මික ගවේශණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විය. ‘ විස්මිත හීන දකින්නා ‘ නමින් පළ වූ ඔහුගේ කුළුදුල් විද්‍යා ප්‍රබනධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා  ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි කර ගන්නා ලදී. 

ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබද සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන දමිත දැනට බෞද්ධ අධ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.  

#KalawakashayeSirakaruwa #DamithNipunajith #SinhalaPoth

විස්මිත සිහින දකින්නා 

Author : දමිත් නිපුණජිත් 

Publisher : Sooriya Publisher

ISBN : 978-955-656-098-5

182 Pages

සිහිනය හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉඳිමින්ම ඔබ ඉරණම තුළම ජීවත් වේවි. ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි. ඒ, ඉරණිම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකින්. 

විජය දේශය නමුත් අපට වුණේ විශාල අත්වැරැද්දක්, ලංකාවේ ඒ කාලෙ ඇත්තටම එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා. අදටත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා, නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙවෙයි, වෙනත් තාක්ෂණයකින්. ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණනකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම විය. 

අදිස් අවිය තරප්පු පෙළින් බැස ආ ජුල්ස් වර්න් විස්මයට පත් දෑසින්, තමා ඉදිරියේ් සිටින තරුණයාගේ ඇඳුම් පැළඳුම් හා හැඩරුව දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය. එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ. ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධකරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අළලවන්නට සමත් විය. ” ඔබ අනාගතයෙන්ද………..?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධාත්මික ගවේශණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විය.

මෙසේ දෙවන මුද්‍රණයක් ලෙස නැවත පළවන  ‘ විස්මිත හීන දකින්නා ‘ නම් ඔහු ගේ කුළුදුල් විද්‍යා ප්‍රබනධ කෘතිය  හොඳම ස්වතන්ත්‍ර විද්‍යා  ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි විය. 

ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබද සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන දමිත දැනට බෞද්ධ අධ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි. 

#WishmithaSihinaDakinna #DamithaNipunajith #Sinhalapoth

Weight 0.468 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාලාවකාශයේ සිරකරුවා + විස්මිත සිහින දකින්නා”

Your email address will not be published. Required fields are marked *