,

මා දුටු කොවූර්

රු750.00

  • Author : අමුණුගොඩ තිලකරත්න 
  • Publisher : Sarasavi Publisher
  • Third Batch 2020
  • ISBN : 978-955-671-632-0
  • 350 Pages

Out of stock

Author : අමුණුගොඩ තිලකරත්න 

Publisher : Sarasavi Publisher

Third Batch 2020

ISBN : 978-955-671-632-0

350 Pages

 

ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්තුමා විසින් භූතයින්, යක්ෂයින්, යන්ත්‍ර, මන්ත්‍ර, පල්ලි සහ සමහර මිනිසුන් සතුව ඇතැයි කියාගන්නා අද්භූත බලවේගයෙන් සම්බන්ධව කරනු ලැබූ විද්‍යාත්මක ගවේෂණයන් හා පර්යේෂණයන් ගැන අමුණුගොඩ තිලකරත්න විසින් හැටේ හා හැත්තෑවේ දශකයන් තුළ දී ලංකා සමාජය තුළ ප්‍රවේගාත්මක ලෙස තොරතුරු ප්‍රචාරය කිරීම නිසා පසුගිය අවුරුදු පනහ තුළ දී ඒවා සම්බන්ධව එදා මිනිසුන් තුළ තිබුණු පළිගැනීම්, බලාපොරොත්තු හා පරිකල්පනයන් තදබල ලෙස අද දෙදරා ගොස් ඇති බව පෙනෙන්නට ඇත. 

 

එබැවින් අමුණුගොඩ තිලකරත්නයන් පිළිබඳ සැකවින් කරුණු ටිකක් සඳහන් කිරීමට මෙය අවස්ථාව කරගත යුතුයැයි අදහස් කරමු.

 

අමුණුගොඩ ගමේ ඉපදී ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා ගම්පහ ලෝරන්ස් විද්‍යාලයෙන් ද්වීතිය අධ්‍යාපනය ලැබීය. ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයට බැඳී ගම්පහ සිරා සහ චාලි සමග ජාතික මට්ටමින් වොලිබෝල් ක්‍රීඩා කළේය. 

 

අවුරුදු විසි හතරේ දී එවකට ලංකාවේ ශ්‍රේෂ්ඨ ලේඛකයින් වූ මාර්ටින් වික්‍රමසිංහ, ගුණපාල මලලසේකර, කේ. ජයතිලක ආදී විද්වතුන් රැසක් සමග සාකච්ඡා කොට           ” ගත්කරු හමුව ” නමින් පොතක් ලිව්වේය. 

 

ලංකා ගුවන් විදුලි සේවයට ගීත නාටක, කවි, සිංදු හා විවිධ මාතෘකා යටතේ රසවත් රචනාවක් හා වැඩසටහන් දහස් ගණනක් දිගටම ඉදිරිපත් කළේය. තවද ඔහු ප්‍රතිහාපූර්ණ කවියෙකි. 

 

අවුරුදු 35 ක් පුරාවට කම්කරු දෙපාර්මේන්තුවේ සේවය කළේය. එහිදී ලබාගත් කම්කරු නීතිය සම්බන්ධ දැනුම අද සමාජයට ලබාදෙමින් දැනට ඔහු කම්කරු නීතිය පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් විශිෂ්ඨ සේවාවක් කරයි. 

 

#MaDutuKowur #AmunugodaThilakarathne #SinhalaPoth #Charithapadana

Weight 0.402 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මා දුටු කොවූර්”

Your email address will not be published. Required fields are marked *