Author : ලීලානන්ද ගමාච්චි
Publisher : Wijesooriya Publisher
Sixth Batch 2019
ISBN : 955-652-139-9
408 Pages
ඔබට උවමනා යැයි සිතා ගෙන සිටි දේවලින් ඉතා වැඩි කොටසක් ඇත්තෙන්ම ඔබට අවශ්‍ය නැත. ඒවා දැන් කිසිසේත් තෘප්තියක් ළඟා වෙතැයි ද නොසිතෙයි. ඔබ අතට පත් වූ විට කිසි සතුටක් දනවන්නට සමත් නොවන ඊනියා භෞතික භාණ්ඩ පසු පස හඹා යමින්, ඔබ සතු අගනා ශක්තිය නිකරුණේ අපතේ හරින්නේ ඇයි ?
අප අතරින් බොහෝ දෙනකු අපට සැබවින් ම යාමට අවශ්‍ය මගෙන් ඈත්ව මංමුළා වී ගමන් කරන බව පෙනෙන්නට තිබේ.
ධනාත්මක චින්තනය අගය කරමින් එය හඹා යන අය කොතරම් නොවටනා දේ ලබා ගැනීම වෙනුවෙන් ජීවිතය කෙතරම් අපතේ යවන්නේ ද ?
මේ පොත ජීවත්වීමට නිසි මං හසර පෙන්වන ආලෝකයකි.
#JayagrahanayataPuhunuwanneMehemai #LeelanandaGamachchi #Sinhalapoth #Manowidyawa
Reviews
There are no reviews yet.