,

සර්ප්‍රෝන් හෙවත් මුහුදු සර්පයා

රු250.00

  • Author : තත්සරණී සතරසිංහ 
  • Adam Blade Serpron – The Sea Serpent (by Beast Quest) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Samanthi Publisher
  • First Edition 2013
  • ISBN : 978-955-0084-59-3
  • 79 Page 

Out of stock

Author : තත්සරණී සතරසිංහ 

Adam Blade Serpron – The Sea Serpent (by Beast Quest) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2013

ISBN : 978-955-0084-59-3

79 Page 

සතුන් බියපත් වී දඟලන්නට වුනා. පිටුපසට හැරී බැලූ ටොම් ට එලේනාගේ දෑස තුළින් දක්නට ලැබුනේ බියපත් බවක්.

මොහොතකින්……

ටොම් ට සියල්ල වැටහුනා.

ඈතින් ඇසෙන ගිගිරුම් හඬ

ලං ලං ව ඇසෙන්නට පටන් ගත්තා.

ක්ෂිතිජය රිදී ඉරක් මෙන් දිස් වුනා.

 

එක්වරම……

රිදී ඉර විශාල දියරළක් බවට පත්ව 

ඔවුන්ව ලුහුබඳින්න පටන් ගත්තා.

#SurponeHewathMuhuduSarpaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.106 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සර්ප්‍රෝන් හෙවත් මුහුදු සර්පයා”

Your email address will not be published. Required fields are marked *