,

ජනමාධ්‍යයේ ගමන් මඟ

රු400.00

  • Author : නන්දන මිල්ලගල 
  • Publisher : Samanthi Publishers
  • First Edition 2018
  • ISBN 978-955-084-226-1
  • 124 Pages

Out of stock

Author : නන්දන මිල්ලගල 

Publisher : Samanthi Publishers

First Edition 2018

ISBN 978-955-084-226-1

124 Pages

කැට කැබලිත්තක් අතින් ගෙන නැගී සිටි මිනිසා, චින්තනයෙන් පිරිපුන්, හසුරු කෞෂල්‍යාතා විදහා දක්වමින්, ඈත අභ්‍යවකාශයේ ග්‍රහලෝක වෙත, යානාවන් පිටත්කර යවමින් සිටියි. විශ්වයම අතැඹුලක් සේ එකමිටට හකුළුවා පෑමට සමත්ව ඇත. අඬහැරයකින්, ජනකවියකින්, ශ්‍රමයේ ශක්තිය එක්තැන් කළ ඔහු විදුලි මොළ ජාලයෙන් ලොවම උද්‍යානයක් කර, එහි සිරි – අසිරි වින්දනය කරයි. ප්‍රසාරණය, සංකෝචනය අතර පවත්නා විජානනය, මගින් ලෝකය එක් සේසත් කිරීමට උත්සුක වේ. ඒ මහඟු මිනිසාගේ යශෝ ගීතය විවිධ ජනමාධ්‍යයන්හි ඵෙතිහාසික ගමන් මාර්ගයේ රාව ප්‍රතිරාව නැගේ. 

#JanamadyayeGamanmaga #NandanaMillagala #SinhalaPoth

Weight 0.155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජනමාධ්‍යයේ ගමන් මඟ”

Your email address will not be published. Required fields are marked *