, ,

වනස්පතිනිය

රු450.00

  • Author : දර්ශනා ශම්මි විජේතිලක  
  • Publisher : Susara Publisher
  • First Edition 2008
  • ISBN 978-955-33-1125-2
  • 176 Pages

Out of stock

Author : දර්ශනා ශම්මි විජේතිලක  

Publisher : Susara Publisher

First Edition 2008

ISBN 978-955-33-1125-2

176 Pages

මද්දුමී ස්වභාවයෙන් ම කලහකාරී ය. කා සමඟහෝ කටු අත්තක් සේ පැටලෙන්නට කැමැතියි. නමුත් කාටත් වඩා උණුවන සිතක් ඇත්තේ ද මද්දුමීට ය. ගෙදර කාට හෝ උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඇයට නින්දක් නැත. ඇයට බාල සහෝදර සහෝදරියන් හය දෙනාගේ සෑම දෙයක් ම සිදු වන්නේ ඇගේ අණසක යටතේ ය. තමාට වඩා මද්දුමීගේ කීමට ඔවුහු අවනත වෙති. දෙවැනිට වියදම් කළ මුදලින් සොච්චමක්වත් මද්දුමීගේ කොළඹ ගමනට යන්නේ නැත. ඇය දෙයක් ඉල්ලන්නේත් සිතා බලා ය. තමන් මද්දුමීගේ වැඩේ කර ඇරියා යැයි මද්දුමී කියනු ඇත. තවත් වරක් සභාපති මහත්තයට ඇවටිලි කර බැලිය යුතු යැයි ඇයට සිතුණි.

#Wanaspathiniya #DarshanaShammiWijethilake #SinhalaPoth

Weight 0.243 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වනස්පතිනිය”

Your email address will not be published. Required fields are marked *