,

දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද ?

රු350.00

  • Author : ධනපාල ගුණසේකර 
  • Publisher : Wijesooriya Publisher
  • Fifth Batch 2019
  • ISBN 978-955-652-605-9
  • 150 Pages

Availability: 7 in stock

Author : ධනපාල ගුණසේකර 

Publisher : Wijesooriya Publisher

Fifth Batch 2019

ISBN 978-955-652-605-9

150 Pages

කෝපය යනු මිනිසා තුළ ඇති ඉතා බලවත් වූද, විනාශකාරී වූද, මුළුමහත් සත්ව ලෝකයටම පොදු වූද මූලික ආවේගයකි. කෝපය වයස් ප්‍රභේදයක් හෝ ලිංග භේදයක් නොමැත. අපතේ සිට මියයන තෙක්ම අපි විවිධ හේතූන් නිසා කෝපයෙන් පෙළෙමු. පුද්ගලයෙකු තුළ ඇතිවන නොරිස්සුම් සුළු බවේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා පරාසයක පැතිර පවත්නා ආවේගාත්මක ස්වභාවය කෝපය ලෙස හැඳින්විය හැකියි. අනතුරක ඉවත් දැනුණු ඊට එරෙහිව නැගී සිටීමටද කෝපය ලෙස සමහරු හඳුන්වති. මනෝ විදයාඥායින්ට අනුව කෝපය යනු හැම මිනිසෙකුටම පොදූ වූද, මුලික වූද, ඇතැම්විට මිනිසාගේ පැවැත්මට හිතකර වූද ආවේගයකි. 

#DaruwangeKopayaPalanayaKaranneKeseda #DanapalaGunasekara #SinhalaPoth

Weight 0.192 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද ?”

Your email address will not be published. Required fields are marked *