, ,

ඇඹිලිපිටියේ මිතුරෝ තිදෙනා අභ්‍යාවකාශගත වෙති

රු240.00

  • Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති 
  • Publisher : Sakila Publishers
  • First Edition 2021
  • ISBN 978-955-1300-82-1
  • 64 Pages

Availability: 2 in stock

Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති 

Publisher : Sakila Publishers

First Edition 2021

ISBN 978-955-1300-82-1

64 Pages

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයයන් හදාරන ශිෂයෝ තිදෙනෙක් පාසල ඇරී ගොවි ජනපදයක පිහිටි තම නිවෙස් කරා යමින් සිටිය හ. එකවර ම අභ්‍යවකාශයේ සිට අද්භූත යානාවක් පොළොවට පහත් කරනු දුටු ඔවුන් අසල කැලයක සැඟවුන හ. යානාව කෙළින් ම කිට්ටුව පිහිටි පිට්ටනියකට පහත් කරනු ලැබී ය. ඉන්පසු එම යානාවෙන් බිමට පහත් වූ සෝපානයක් දිගේ අමුතු පෙනුමක් ඇති මිනිසුන් හතර දෙනෙක් බිමට බට හ. ඔවුහු සිසුන් තිදෙනා අසලට පැමිණ විදුලි එළියක් ඔවුන්ගේ මුහුණු වලට අල්ලනවාත් සමඟ ම ඔවුන්ට සිහිසුන් විය. සිහිය අවුත් බලන විට ඔවුන් සිටියේ අඟහරු ලොවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළ ය. මිතුරන් තිදෙනා අත්විඳි අපූරු කතාව මෙම යොවුන් නවකතාව මඟින් කතුවරයා රසවත් බස්වහරකින් ඉදිරිපත් කර යි. 

#AmbilipitiyeMithuroThidena #Ranjithdharmakeerthi #Sinhalapoth

Weight 0.089 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇඹිලිපිටියේ මිතුරෝ තිදෙනා අභ්‍යාවකාශගත වෙති”

Your email address will not be published. Required fields are marked *