,

නාමල් කන්දේ වික්‍රමය

රු250.00

  • Author : කාංචනා ඔ්විටිගල
  • Publisher : Sarasavi Publisher
  • First Edition 2018
  • ISBN 978-955-31-1279-8
  • 108 Pages

Availability: 6 in stock

Author : කාංචනා ඔ්විටිගල

Publisher : Sarasavi Publisher

First Edition 2018

ISBN 978-955-31-1279-8

108 Pages

“ ඒතකොට මම කුකුළයි, ගොක් කොළ ටිකයි ගේන්නම්.” තව අයෙක් හෙමින් කීය. 

ගිහාන්ගේත්, තාරකගේත් හදවත ‘ ඩිග් ’ ‘ ඩිග් ’ ගාන්නට විය. ඔවුන් දෙදෙනා හුස්ම ගත්තේ පවා හෙමිනි. බිත්තිය අතරට වී බිම ඉඳගෙන ටික වේලාවක් සිටි නිසා ගිහාන්ගේත්, තාරකාගේත් කකුල් හිරි වැටී ඇත. නැගිට්ටොත් කකුගේ ඇට කැඩෙන හඬ ඔවුනට ඇසීමට හැකිය. තවත් ඉවසා සිටිය නොහැක. තාරක එක වරම නැගිට්ටේය. ඔවුන්ගේ කතාව මඳකට නතර විය. 

“ කවුරු හරි මේ පැත්තට එනවා වගේ ” යයි එක් අයෙක් කීය. 

“ එහෙනම් හෙට නෙවෙයි. අනිද්දා රෑ එකොළහ හමාරට විහාරයට නගින තැන ගංසූරිය ගහ ළඟ දී හමු වෙමු ” යයි තව අයෙක් කීය. 

#NamalKandeWickramaya #KanchanaOwitigala #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.092 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නාමල් කන්දේ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *