Author : ගුණසේකර ගුණසෝම
Publisher : Sarasavi Publisher
Secound Batch 2018
ISBN 978-955-31-0964-4
115 Pages
වෙල්ලස්සේ සටන් උරුමයේ සැඟවුණු යටගියාව “ බිබිලේ ජනකතා ” අතර දැකගත හැකි යි. මුඛ පරම්පරානුගත ව පැවති මෙම ජනකතා තවමත් බිබිලේ ජනතාවගෙන් ඔබ්බට ගමන් කර නැත. මන්දයත් බිබිලේ ජනකතා එකතුවක් අපගේ සාහිත්‍යයට මුසු වී නැති බැවිනි. ගුණසේකර ගුණසෝම “ බිබිලේ ජනකතා ”එකතුවෙන් මෙකී හිඩැස පුරවා තිබීම පැසසයි යුත්තකි.
#BibileJanakatha #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.