,

ප්‍රදීපාගාරය යට

රු320.00

  • Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති 
  • Publisher : Sakila Publishers
  • Eight Batch 2018
  • ISBN 978-955-1300-65-4
  • 26 Pages

Availability: 1 in stock

Author : ආචාර්ය රන්ජිත් ධර්‍මකීර්ති 

Publisher : Sakila Publishers

Eight Batch 2018

ISBN 978-955-1300-65-4

26 Pages

විචාරකයන්ගේත්, පාඨකන්ගේත්, නො මඳ පැසසුමට ලක්වීමත්, විශ්ව විද්‍යාලවල පරිශීලන ග්‍රන්ථයක්වීමත්, නව නිර්දේශය යටතේ අ.පො.ස.(උසස් පෙළ) වෙනුවෙන් මෙම කතා සංග්‍රහයේ එන “ ප්‍රදීපාගාරය යට ” නමැති කෙටිකතාව නියම කර තිබීමත් යන කරුණු හේතුකොට ගෙන මෙයට පෙර මුද්‍රණය ශීඝ්‍රයෙන් අලෙවි වීම නිසා පරිශිෂ්ටයක් ද සහිත මෙම නව මුද්‍රණය එළිදකී.

බොහෝ කතාකරුවන් මෙන් සමාජ සත්තාව පිටපත් කිරීම වෙනුවට සංකීර්ණ මිනිස් සබඳතා තුළින් ඉස්මතු වන මනුෂ්‍ය ස්වභාවය විශද වන ආකාරයෙන් තම අත්දැකීම් නිර්මාණාත්මක ව ප්‍රතිනිර්මාණය කිරීමට මෙම කතා සංග්‍රහයේ කතුවරයා සමත් වි ඇති බව බොහෝ ප්‍රාමාණික විචාරකයන් ගේ මතය විය.  

#Pradeepagarayayata #RanjithDharmakeerthi #SinhalaPoth 

Weight 0.134 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රදීපාගාරය යට”

Your email address will not be published. Required fields are marked *