, ,

ජන උරුමය ( සම්භාව්‍ය පර්යේෂණ සටහන් 10 ක් )

රු450.00

  • Author : මිරැන්ඩෝ ඔබේසේකර  
  • Publisher : Samanthi Publishers
  • First Edition 2014
  • ISBN 978-955-0084-87-6
  • 144 Pages

Out of stock

Author : මිරැන්ඩෝ ඔබේසේකර  

Publisher : Samanthi Publishers

First Edition 2014

ISBN 978-955-0084-87-6

144 Pages

‘ යන උරුමය වනාහි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ කාලයක් දියත් කළ පර්යේෂණවල කෙටි සටහන් කිහිපයකි. ඇතැම් අවස්ථාවල ඔහුගේ දේශනවලට ද මෙම පර්යේෂණ සටහන් පාදක වී ඇත. 

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගය, යක්ෂ, නාග, දේව ගෝත්‍ර, කුල භේදය, රාජ වංශික පරම්පරා, බ්‍රාහ්මණයෝ ආදී පුළුල් පසුබිම්වලට අයත් පර්යේෂණ රැසක් ඉතා සාර්ථක ලෙස ඉටුකළ ආචාර්ය ඔබේසේකර එක්සත් රාජධානියේ මෙන් ම එක්සත් ජනපදයේ ද විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වූ ශ්‍රී ලාංකිකයෙකි. 

මානව විද්‍යාවව, සමාජ විද්‍යාව, ඉතිහාසය හදාරන නවකයින්ට මෙන් ම එහි නියැලි ඇඳුරන්ටත් නව දැනුමක් ලබා දීමට මෙම ග්‍රන්ථය සමත් වෙනු නිසැක ය. 

මහාචාර්ය නොයෙල් සී.ඩී. පෙරේරා                                                                                                                                                                                                     කොලරාඩෝ  –  එක්සත් ජනපදය 

#JanaUrumaya #MirandoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජන උරුමය ( සම්භාව්‍ය පර්යේෂණ සටහන් 10 ක් )”

Your email address will not be published. Required fields are marked *