,

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

රු380.00

  • Author : නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් 
  • Publisher : Sooriya Publishers
  • First Edition 2013
  • ISBN 978-955-656-285-3
  • 96 Pages

Availability: 2 in stock

Author : නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් 

Publisher : Sooriya Publishers

First Edition 2013

ISBN 978-955-656-285-3

96 Pages

නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් මෙනවිය,  කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා සමත් වූ නීති උපාධිධාරිනියකි. එසේම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කරයි. 

“ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක් ” මැයින් වන මෙම කෘතිය ඇය විසින් අචිත මුල්ම කෘතියයි. ඔ්නෑම කෙනෙකුට නීතිය සම්බන්ධ විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරය සරලව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි.

#SriLankaweViyaparaNeethiya #NiroshikaLiyanaMuhandiram #SinhalaPoth 

Weight 0.122 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්”

Your email address will not be published. Required fields are marked *