, ,

සැඩ මුහුදේ වික්‍රමය

රු200.00

  • Author : පී.බී. සේනානායක 
  • Publisher : Tharanga Publishers
  • First Edition 2020
  • ISBN 978-955-657-277-3
  • 84 Pages

Availability: 2 in stock

Author : පී.බී. සේනානායක 

Publisher : Tharanga Publishers

First Edition 2020

ISBN 978-955-657-277-3

84 Pages

සූර්යාලෝකය නසාලමින් අන්ධකාරය පරිසරය වසා පැතිරෙන්නට විය. අහසේ පහතින් රොක් වූ වළා ගැබේ අඳුරු පැහැය හා සම්මිශ්‍ර ව මුහුදු දිය මඩ පැහැයට හැරුණේ ය. හදිසියේ හමන්නට වූ චණ්ඩ මාරුතය කරණකොටගෙන රළ පෙළ උස් ව නැගෙන්නටත් ඔරුව වියළි පරඬලාවක් සෙයින් දිය මත ඔබ මොබ විසිවන්නටත් විය. අඛණ්ඩ ව කොටන විදුලිය අඳුරේ ඒ මේ අත දිව යන රිදී පැහැති යෝධ සර්පයන් රැසක් මෙන් පෙනිණ. අකුණ පිපිරෙන හඬින් ඔවුන්ගේ දෙසවන් පිරී ගියේ ය. ලී නොච් පරයේ ඈත කෙළවරෙහි දිය සීමාවෙන් උස් ව නැගුණු ගල් කුල තමන් ගිල ගැනීමට බලා සිටින විසල් දිය රකුසකු සෙයින් දිස් විය. අකුණු පිපිරීමත් විදුලි කෙටීමත් ක්‍රමයෙන් දියුණු විය. ඉක්බිති මහ වැස්සක් ආරම්භ වූයේ ය. 

#SedaMuhudeWickramaya #PBSenanayake #SinhalaPoth #LamaintaKiyaweemata

 

Weight 0.093 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැඩ මුහුදේ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *