,

ඔබත් හොඳ ළමයෙකු වෙන්න

රු350.00

  • Author : මුතුමැණිකේ වීරසූරිය   
  • Publisher : BCC Publishers
  • Secound Batch 2019
  • ISBN 978-955-663-643-7
  • 18 Pages

Availability: 2 in stock

Author : මුතුමැණිකේ වීරසූරිය   

Publisher : BCC Publishers

Secound Batch 2019

ISBN 978-955-663-643-7

18 Pages

මෙම පොතේ අන්තර්ගතය හොඳින් කියවා බලා තේරුම් ගෙන, අත්හදා බලන, ඔ්නෑම දරුවෙකු, නිවසට, පාසලට, ලොවට උතුම් සම්පතක් වෙනු නොඅනුමානය. තම තමන් ගැන සොයමින් තමන් හඳුනාගෙන, තමන් තුළින් දකින දරුවා බුද්ධිමතෙකි. හොඳ, නරක තේරුම් බේරුම් කරගත හැකි හොඳ දේ පමණක් සිතීම, කථා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇතිව ජීවත් වීමද, කිසිදු බල කිරීමකින් තොරව ඉගනීමේ කටයුතුවල නිරතවීමද, ගුණ යහපත් කමින් පිරී, මමත්වයෙන් තොර, මනුෂ්‍යත්වයෙන් පිරී, ප්‍රඥාවන්ත දරුවෙකුවීමද සුවිශේෂි ලක්ෂනයකි. මෙවන් උතුම් දරුවෙකු සමාජයට තිළිණ කරන්නට ‘ ඔබත් හොඳ ළමයෙකු වෙන්න ’ කුඩා පොත් පිංච ඔබ සැමට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි යයි මම විශ්වාස කරමි.

කිරම විමලජෝති ස්ථවිර,                                                                                                                           

#ObathHodaLamayekuWanna #MuthumanikeWeerasuriya #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.133 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබත් හොඳ ළමයෙකු වෙන්න”

Your email address will not be published. Required fields are marked *