සතුටු උයනේ මාරකය 04

රු500.00

  • Author : සුදත් රොහාන් 
  • All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Wijesooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5664-00-9
  • 232 Pages

Availability: 1 in stock

Author : සුදත් රොහාන් 

All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Wijesooriya Publishers

First Edition 2021

ISBN 978-624-5664-00-9

232 Pages

“ අපරාධවලට එරෙහි ඇමෙරිකානු ගැටවරයෝ ” ( ATAC ) සංවිධානය විසින් රහස් නියෝජිත                       ෆ්‍රෑන්ක් සහ ජෝ හාර්ඩ් වෙත ලබා දුන් මෙහෙයුම් සාරාංශය

මෙහෙයුම  

බර්නි මාමා ගේ විනෝද උද්‍යානයේ සිදුවූ කාන්තාවකගේ මරණය සහ තවත් සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම.

ස්ථානය

බර්නි මාමාගේ විනෝද උද්‍යානය, මැසවුසෙට්. 

ඉලක්ක ගත වින්දිතයෝ 

විනෝද උද්‍යානයට පැමිණෙන සියලු නරඹන්නන්.

සැකකරුවෝ

විනෝද උයනේ අයිතිකරු ගේ දැඩි පාලනයෙන් හෙම්බත්ව හිඳින සේවකයින්. ව්‍යාපාරික ගනුදෙණු නිසා බර්නි සමඟ අමනාපය හිඳින වෙනත් ව්‍යාපාරිකයින්.

මෙම මෙහෙයුම පිළිබඳ ඔබේ ක්ෂණික අවධානය යොමු කරන්න. එමෙන්ම මෙම පණිවුඩය තත්ත්පර පහක් ඇතුළත මැකී යන බවද සලකන්න…

#SathutuUyaneMarakaya #SudathRohan #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.202 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සතුටු උයනේ මාරකය 04”

Your email address will not be published. Required fields are marked *