Sale!
, , , ,

නිරුවත් වානරයා + මනුසත් උයන +පිටසක්වල ජීවයක් පවතීද ?

රු1,948.00

  • නිරුවත් වානරයා + මනුසත් උයන +පිටසක්වල ජීවයක් පවතීද ?
  • සාමාන්‍ය මිල – රු.2050/=
  • අපේ මිල – රු. 1948/=

Out of stock

නිරුවත් වානරයා + මනුසත් උයන +පිටසක්වල ජීවයක් පවතීද ?

සාමාන්‍ය මිල – රු.2050/=

අපේ මිල – රු. 1948/=

 

නිරුවත් වානරයා

Author: එස්.එම්.බන්දුසීල

The Naked Ape (by Desmond Morris) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S&T Group

Eighth Batch 2022

ISBN 978-955-1080-29-7

224 Pages

වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන් ද?

කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.

මිනිසාගේ සමාජීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම් හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

#NiruwathWanaraya #DesmondMorris #NakedApe #SMBanduseela #VidyaPrabanda#SinhalaPoth

 

මනුසත් උයන

Author: එස්.එම්.බන්දුසීල

The Human Zoo (by Desmond Morris) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S&T Group

Sixth Batch: 2022

ISBN 978-955-1080-44-0

192 pages

නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත නිර්දය බැල්මක් හෙලූ මොරිස් මනුසත් උයන තුළින් මිනිස් සමාජ විද්‍යාත්මක විසදුමකට ලක් කරයි.මනුසත් උයන ඔබේ සිත පුළුල් නිම් වළලු කරා ගෙන යන ඔබේ බුද්ධිය කිති කවන විචක්ෂණ කෘතියකි. 

#ManusathUyana #SMBanduseela #DesmondMorris #TheHumanZoo #SMBanduseela #VidyaPrabanda#SinhalaPoth

 

 

පිටසක්වල ජීවයක් පවතීද ?

Author : තත්සරණි බුලත්සිංහල

Publisher : S&T Group Publishers

Eleventh Batch  2021

ISBN 978-624-5712-00-7

314 Pages

“පිටසක්වළ ජීවයක් පවතීද?” කෘතිය සිංහල පාඨකයින් කලකින් කියවන්නට ලැබෙන  කුතුහලයෙන් අනූන තොරතුරු එකතුවකි.

එදා මෙදා තුර මිනිසුන් කුතුහලයෙන් මුසපත් කළා වූ මාතෘකාවක් ඔස්සේ පාඨකයා අපූරු චාරිකාවක  කැඳවාගෙන යාමට මේ කෘතිය තුළින් කතුවරිය සමත් වී සිටියි.

පිටසක්වල ජීවයක් පවතින්නේද  යන තේමාවට පක්ෂ මෙන්ම විපක්ෂ තොරතුරුද මෙහි ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.ඒ සඳහා නිදසුන් හා වාර්තාගත සිඳුවීම් රාශියක් මෙහි එයි.

පිටසක්වළුන් විසින් අපේ මිනිසුන් පැහැරගෙන යන ලද අවස්තා පිළිබඳ වාර්තා.මීට පක්ෂව ඉදිරිපත් කර ඇති වාර්තා අතර විශේෂ තැනක් ගනී.

පිටස්තර ජීවීන් පැමිණීමේ සිද්ධි අළලා කැමරාගත කරනු ලැබ ඇති රූප රාමු ඇතුළත් සංයුක්ත තැටියක්(CD) කෘතිය සමඟ (පළමු සංස්කරණය සමඟ) ලබාගත හැකි වීම සිංහල පාටකයාට  අළුත් අත්දැකීමක් විය.

පිටසක්වල අභ්‍යවකාශය පමණක් නොව  පෘථිවියේ ජීවය , එහි සමෟභවය ,ජීවයේ රසායනික  සහ ජීව විද්‍යාත්මක  පදනම වැනි  අමතර දැනුම් සමෟභාරයක්ද මේ කෘතියෙන් පාඨකයාට  ලැබෙයි. ඒ සඳහා කලක පටන්  ශ්‍රී  ලාංකීය තාරකා  විද්‍යා ක්ෂේත්‍රය  ක්‍රියාකාරීව නියැලමින් ලද අත්දැකීම් මෙන්ම ක්ෂුද්‍රජීව විද්‍යා ක්ෂේත්‍රය ඔස්සේ සරසවි  අධ්‍යාපනයෙන් ලද දැනුමද  කතුවරියට එක සේ ඉවහල්  වන්නට ඇත.

පවත්නා දැනුමක් වුව  වඩාත් ආකර්ෂණීය මුහුණුවරකින්  ඉදිරිපත් කිරීමේ  කුසලතාවකින්  හෙබි කතුවරිය  එකී කුසලතාව  නැවතවරක්  ප්‍රදර්ශනය කළ අවස්තාවක් ලෙස මේ පොත හඳුන්වාදිය හැකිය.

#PitasakwalaJeewayakPawatheeda #ThathsaraniBulathsinhala #SinhalaPoth

 

 

 

 

 

Weight 0.887 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිරුවත් වානරයා + මනුසත් උයන +පිටසක්වල ජීවයක් පවතීද ?”

Your email address will not be published. Required fields are marked *