,

මා ලේඛකයකු වූ හැටි

රු200.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publisher
  • First Edition 2019
  • ISBN 978-955-695-043-4
  • 86 Pages

Availability: 1 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

First Edition 2019

ISBN 978-955-695-043-4

86 Pages

අසු හය වයස් වූ ජීවිත කාලයෙන් හැත්තෑ වසරක්ම ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා කැප කළ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ලේඛන ජීවිතය ගැන හදාරන්නකුට ඔහු විසින්ම සිය අත්දැකීම් ඇසුරෙන් ලියන ලද ලිපි ලේඛන බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. වැලිපිල්ලේ අකුරු ලියා බොනවිස්ටා විද්‍යාලයෙන් ඉංග්‍රීසි තුන්වැනි පන්තිය දක්වා අධ්‍යාපනය හැදෑරූ වික්‍රමසිංහ ගැමි පරිසරයේ හැදී වැඩී සිත කය හික්මවාගෙන අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙන් මහා ලේඛකයකු වූ අයුරු මෙම ලිපි සංග්‍රහය හැදෑරීමෙන් වටහා ගත හැකිය. ශ්‍රී ලාංකේය වර්තමාන හා අනාගත පරපුරේ ඉගෙනුම ප්‍රවර්ධනය කර ගැනීම සඳහාත් තරුණ ලේඛකයන්ගේ ආස්වාද පරිචය සඳහාත් මෙම ලිපි සංග්‍රහය ඉවහල් වනු ඇත.                                                                                               මීට ප්‍රථම වික්‍රමසිංහයන්ගේ කිසිදු මුද්‍රිත ග්‍රන්ථයක ඇතුළත් නොවු තොරතුරු රැසක් මෙම නිබන්ධන සංග්‍රහයෙහි එන ලිපිවල අඩංගු වෙයි.

#MalekakayekWuHati #MartinWickramasinghe #Sinhalapoth #

Weight 0.111 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මා ලේඛකයකු වූ හැටි”

Your email address will not be published. Required fields are marked *