කොරෝනා කාලය

රු400.00

  • Author : ව.අ. සරත් ලාල් කුමාර 
  • Publisher : Russia Publisher
  • First Edition 2020
  • ISBN 978-955-0745-62-3
  • 147 Pages

Availability: 1 in stock

Author : ව.අ. සරත් ලාල් කුමාර 

Publisher : Russia Publisher

First Edition 2020

ISBN 978-955-0745-62-3

147 Pages

දශක තුනක කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙසත් එම කාල සීමාව තුළ රාජ්‍ය සේවයේ මාධ්‍ය නිලධාරියෙකු ලෙසත් දශක දෙකකට ආසන්න කාලයක් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ කිහිපයක සේවය කර ඇති ව.අ. සරත් ලාල් කුමාර අත්දැකීම්ලත් මාධ්‍යකරුවෙකි. 

විවිධ විෂයන් අළලා කෘති ගණනාවක් ලියා පලකර ඇති ඔහු රුසියානු සාහිත්‍ය ප්‍රචලිත කිරීමෙහිලා ප්‍රකාශණ කාර්යයේ නියතු වන්නෙකි. 

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්‍රකාශයට පත්කරන “රුසියාව” තෛයිමාසික සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ප්‍රකාශයට පත් කරන “මහජන චීනය” ද්විමාසික සඟරාවේ සංස්කාරකවරයා ද වන සරත් ලාල් කුමාර විවිධ ක්ෂ්‍ත්‍රෙ සම්බන්ධයෙන් කුසලතා දක්වන්නෙකි. 

මෙවර ඔහු විසින් රචිත කොරෝනා කාලය කෘතිය, මෙරට සාහිත්‍යකරුවන්ට, මාධ්‍යවේදීන්ට, විචාරකයින්ට හා කවරහෝ මාධ්‍යයක නියෙලෙන්නෙකුට මහඟු ආදර්ශයකි.

මාස දෙකකට අධික කාලයක් නිරෝධානයට කාලයක් තුළ නිවෙස්වලට සිරගතව සිටි බොහෝ දෙනෙකු නිකම්ම තම කාලය කාදැමූ, කාල වකවානුවක කොරෝනා කාලය කෘතිය ලියූ ලාල් කුමාර කාලානූරූපව තම නිදහස් කාලය නිර්මාණයකරණය සඳහා කැප කිරීම අගේ කළ යුතු වේ. 

#CoronaKaalaya #VASarathLalKumara #SinhalaPoth

 

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොරෝනා කාලය”

Your email address will not be published. Required fields are marked *