,

කුලගෙයින් කුලගෙයට

රු300.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක 
  • Publisher : Sarasavi Publisher 
  • Third Batch 2017
  • ISBN 978-955-671-010-6 
  • 158 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක 

Publisher : Sarasavi Publisher 

Third Batch 2017

ISBN 978-955-671-010-6 

158 Pages

පෙර භාවය හා පුනරුත්පත්තියද, කර්මය හා සසර ගමනක කෙළවර ගැනද කියැවෙන මෙම නවකථාව නාඩි වාක්‍ය ඇසුරෙන් ලියැවුණු අපූර්ව කෘතියකි. අමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුළින්, නොදත් අනාගතයක් සොයා යළිත් එතෙර ගමනක යෙදෙයි. ඔහුගේ අවිනිශ්චිත සෙවුම අවසන් වන්නේ ඔහු හෝ වෙන කිසිවෙකුත් නොසිතන නොපතන අයුරකිනි.                                                                            කුලගෙයින් කුලගෙයට, කියැවීමේ අපහසුතා ඇති අයට අසා රස විඳිය හැකි සංගෘහිත තැටි (5) පහක ශ්‍රව්‍ය නවකතාවක් ලෙසින්ද සරසවි ප්‍රකාශකයින් වෙතින් ලබා ගත හැකිය. මේ කුලගෙයින් කුලගෙයට දෙවැනි මුද්‍රණයයි.

#KulageinKulageta #BadrajiMahindaJayathilaka #SinhalaPoth #

 

Weight 0.196 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුලගෙයින් කුලගෙයට”

Your email address will not be published. Required fields are marked *