, , ,

ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන් ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය 2

රු600.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • Publisher : little house Publishers
  • Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2019
  • ISBN 978-624-5173-06-8
  • 184 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

Publisher : little house Publishers

Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2019

ISBN 978-624-5173-06-8

184 Pages

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්‍යේගයට පත් වී සිටියි. ඈ, ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමග පාසල් යන්නට පටන් ගන්නා අතර, ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට, කරුණාවන්ත ක්‍රිච්ලි මෙනවිය වෙනුවට ඈට ලැබෙන්නේ සැර, නිතර කැගසන ගුරුවරියක වන බොටම්ලි මහත්මිය යි. ඊලඟට, මුල් වරට හමු වූ මොහොතේ පටන්, ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි.

ඒ මුල් දිනයෙන් පසු, පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි තැනක් නොවන බවට ක්ලෙමන්ටයින් තීරණය කරයි. එහෙත්, සුරතල් සතුන් ගේ දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම් දීමත් සමගම හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බිය ට, ක්ලෙමන්ටයින් සමග පාසල් යන්නට තිබුණා නම්, සියල්ල සතුටුදායක වනු ඇති නොවේද…? 

#ClementineRoseSahaSurathalSathungeDinayaDaSiduwuAbaddiya #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

 

Weight 0.176 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන් ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය 2”

Your email address will not be published. Required fields are marked *