,

1815 උඩරට ගිවිසුම කූඨ ලේඛනයක්

රු250.00

  • Author : ලලිත් ගුණවර්ධන 
  • Publisher : Sarasavi Publisher 
  • First Edition 2019
  • ISBN 978-955-31-1682-6
  • 99 Pages

Out of stock

Author : ලලිත් ගුණවර්ධන 

Publisher : Sarasavi Publisher 

First Edition 2019

ISBN 978-955-31-1682-6

99 Pages

අවිස්සාවෙල්ල සීතාවක මධ්‍ය මහ විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ලලිත් ගුණවර්ධන කතුවරයා, එහි දී ඉතිහාසය විෂයෙන් බී.ඒ. ගෞරව උපාධි දෙවන පන්තියේ සාමාර්ථයක් ලැබීය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් එම්.ඒ. පශ්චාත් උපාධිය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූ ඒ කතුවරයා ඉන්දියාවෙන් අධි ලේඛන  විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ද ලැබීය.

කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ මහාචාර්ය අමරදාස ලියනගමගේ, මහාචාර්ය සිරිමල් රණවැල්ල, මහාචාර්ය ඩී.ඒ. කොතලාවල, ආචාර්ය පී.ඩී. කතන්දර ආදී විද්වත් ආචාර්ය මණ්ඩලයක් යටතේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කර, ජාතික ලේඛනාරක්ෂික දෙපාර්තමේන්තුව ස්වකීය වෘත්තිය ජීවිතය හැටියට තෝරාගෙන පුරා 33 වසරක් අඛණ්ඩව එහි සේවය කළේ ය.

ඒ කාලය තුළ ලංකා ඉතිහායේ අප්‍රකට සිදුවීම් පිළිබඳව පුවත්පත් ලිපි රචනා කළේ ය. ඇහැලේපොලගේ දරුවන් කෙටවීම, උඩරට රජවරුන්ගේ හා ප්‍රධානීන්ගේ හිසුවැසුම්, උඩරට අධිකරණ නිලධාරීන්, සිංහල රජවරුන්ගේ අත්සන් ඉන් කිහිපයකි.

#1818UdarataGiwisumaKuutaLekanayak #LalithGunawardhane #Sinhalapoth #SriLankaweIthihasaya

 

Weight 0.124 kg

Reviews

There are no reviews yet.

Be the first to review “1815 උඩරට ගිවිසුම කූඨ ලේඛනයක්”

Your email address will not be published. Required fields are marked *