, , ,

වොල්ගා දූපත

රු500.00

  • Author : ලසිත රවීන් උමගිලිය
  • Volga Island (by Sir Henry Ryder Haggard) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Prathibha Publishers
  • Tenth Batch 2017
  • ISBN 955-98943-4-6
  • 249 Pages

Out of stock

Author : ලසිත රවීන් උමගිලිය

Volga Island (by Sir Henry Ryder Haggard) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Prathibha Publishers

Tenth Batch 2017

ISBN 955-98943-4-6

249 Pages

බ්‍රිතාන්‍ය රාජකීය සංගමය විසින්, අත්ලන්තික් සයුරේ වූ අවශේෂ දූපත් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පිටත් කර හරින ලද රෙසලූෂන් – 6 නෞකාව සිය ගවේෂණ චාරිකාව අතරතුරදී කුණාටුවකට හසුව මුහුදුබත් වේ. ඉන් දිවි ගලවා ගන්නා තරුණ ගවේෂකයින් පිරිසක් එක් හුදකලා, අඳුරු දූපතක් වෙත පාවී යයි. එම අත්භූත දූපත තුළදී ඔවුන්ට අත්වන ඉරණම කෙබඳු වේ ද? 

ඒ තුළ වෙසෙන්නා වූ බිහිසුණු ස්වදේශිකයින්ගෙන් දිවි ගලවා ගැනීමට ඔවුන්ට හැකිවේ ද? මේ ඒ ත්‍රාසජනක වික්‍රමාන්විත කථාන්තරයයි.

#VolgaDoopatha #LasithaRaveenUmagiliya #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

 

Weight 0.311 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වොල්ගා දූපත”

Your email address will not be published. Required fields are marked *