What’s happening to me ?(by Alex Greeth Ge) කෘතියේ සිංහල පරිවර්තනය…
Author : ලීලානන්ද ගමාච්චි
Publisher : Wijesooriya Grantha Kendraya
Third Batch 2019
ISBN 978-955-652-650-9
48 Pages
නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම අපහසුය.ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේ ද යන්න මේ පුස්තිකාව තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි.හැඟීම් ද ඇතුළු ව ඔබ ජීවිතයේ, මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්රහ කර ඇත.
#MokakdaMataMeWenne #LeelanandaGamachchi #SinhalaPoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.