, ,

පොල් ගහ මුල කඩේ

රු800.00

  • Author : භද්‍රජි මහින්ද  ජයතිලක
  • පොල් ගහ මුල කඩේ
  • Publisher : Sarasavi Publishers
  • Secound Batch 2018
  • ISBN 978-955-671-237-7
  • 512 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද  ජයතිලක

පොල් ගහ මුල කඩේ

Publisher : Sarasavi Publishers

Secound Batch 2018

ISBN 978-955-671-237-7

512 Pages

“නොපසුබට උත්සාහය තිබේ නම් ජීවිතය ජයගත හැකිය” ලොකු ගමගේ පියදාස (රුහුණු මුදලාලි) ඒ නිතර කියන කියමන  අනුවම ජීවත් වන්නෙකි. ජීවිතයේ නොයෙකුත් අභියෝග හා දුක් ගැහැට වලට  මුහුණ දෙන්නේ ඔහු හා  ඔහුගේ දයාබර බිරිඳ පමනක් නොවේ.නන්දලාල් කුමාරසිරි හා ආනන්ද සෝමසිරි නම්  වන ඔවුන්ගේ පුතුන් දෙදෙනාද, ගනේවත්ත – කුරුණෑගල පරිසරයේ හැදෙමින් වැඩෙමින් ,නොයෙකුත් චරිත හා අවස්තා වලට මුහුණ දෙති.ඔවුන්ට මුණගැසෙන  මිනිසුන්ගේ ,ගැහැනුන්ගේ ජීවිත හා කල් ක්‍රියාවන්,නිතර ඹවුන් දකින නොයෙකුත් චිත්‍රපටිවල චරිත සහ ඒ කතා වලට වඩා රසයෙන් අනූනය.

මෙය ඒක්දහස් නවසිය හතලිස් ගනන් වල සිට ,ශ්‍රී ලංකාවේ සිදුවූ නොයෙකුත් වෙනස් වීම්ද  පසුබිම් කරගෙන භද්‍රජි මහින්ද ජයතිලක ලියූ  අපූර්වතම නව නිර්මාණයකි.මේ නවකතාවෙන්  ඔහු ලාංකේය ,හෙළ හැදියාව ,ලැදියාව කඩතුරා හරින රංගනයකින් මෙන් අපට ඉදිරිපත් කරයි.

#PolgahamulaKade #BadrajiMahindaJayathilaka #SinhalaPoth 

Weight 0.568 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පොල් ගහ මුල කඩේ”

Your email address will not be published. Required fields are marked *